සියළුම සිසුන් මෙහි ඇති පැවරුම් සිදු කල යුතුය

Grade 13


      2020 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය ඉදිරි කාලයේදී පැවැත්වීමට නියමිත අතර එම විභාගයට අදාළ පෙරහුරු පරීක්ෂණයට දැන් අන්තර්ජාලය ඔස්සේ ඔබට පෙනී සිටිය හැක. 

12 හා 13 ශ්‍රේණිවල සිසුන් මෙය උත්සාහ කර බලන්න. 

10 හා 11 ශ්‍රේණිවල තොරතුරු තාක්ෂණ විෂය හදාරණ සිසුන්ටද තම දැනුම වැඩි කර ගැනීම සඳහා මෙය උත්සාහ කර බලන්න. 


පහත පියවර අනුගමනය කරන්න

1. මුලින්ම පහත පිටුවට පිවිසෙන්න.

2. Create New Account
 දී ඇති උපදෙස් පරිදි අවශ්‍ය තොරතුරු ලබා දී ලියාපදිංචි වී username, password නිර්මාණය කර ගන්න. 

3.username, password  ලබා දී ලොග් වන්න

ඉන් පසු ඒවා ඇතුළත් කර විභාග ප්‍රශ්ණ පත්‍රය ලබා ගන්න.


ICT - AL - 2020 

2020 දෙවන වාර ප්‍රශ්න පත්‍ර (වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව)







No comments:

Post a Comment